බොරුවට ඉඩ දෙන්න එපා - AI තාක්ෂණයෙන් නිර්මාණය කරන මේ දේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

Report

ජනාධිපති අපේක්ෂකයින්ගේ මුහුණ යොදා ගනිමින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද විවිධ වීඩියෝ දැනටමත් සමාජ මාධ්‍ය‍යේ සංසරණය වන තත්ත්වයක් තුළ එම වීඩියෝ සත්‍යාපනය කර එම වීඩියෝ කඩිනමින් සමාජ මාධ්‍ය‍යෙන් ඉවත් නොකරන්නේ නම් , ඉන් මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට බලපෑම් එල්ල වීම වැළක්විය නොහැකි බව දුස්තොරතුරු වලට එරෙහි එකතුව නිවේදනය කර සිටිනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.


ඒ, අනුව ජනතාවට නිවැරදි හා සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා වන අයිතිය ආරක්ෂා කරමින්, AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වීඩියෝ සත්‍යාපනය කිරීමට දැනටමත් ඉදිරිපත් වී ඇති ආයතන සමඟ එම කටයුතු කඩිනම් සිදු කරන මෙන් දුස්තොරතුරු වලට එරෙහි එකතුව (NAD – Sri Lanka) ඉල්ලා සිටිනවා.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.


එමෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ ඔවුන් නියෝජනය කරන පක්ෂ හා සන්ධාන උපුටා දක්වමින්ද බොහෝ දුස්තොරතුරු ප්‍රමාණයක් ජනගත වෙමින් තිබෙන බව අප වෙත නිරීක්ෂණය වී ඇති අතර, ඒ පිළිබඳව ද අවධානයෙන් සිටින ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා.  

ගුරුවරුන් 7,500කට රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය. - එය සිදු වන්නේ මෙහෙමයි.

ගුරුවරුන් 7,500කට රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය. - එය සිදු වන්නේ මෙහෙමයි.