කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් ..

Sri Lanka Department of Meteorology Sri Lanka Fisherman Weather
By Piyumika Oct 12, 2024 03:54 AM GMT
Piyumika

Piyumika

Report

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ත් දක්වා වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පාරවල් දිගේ පාලනයකින් තොරව කටයුතු කරනු ලබන පුද්ගලයෙකු සමග බේරා ගැනීමට ගනුදෙනුවක් නෑ..අශෙන්ට මැකොගෙන් ..(VIDEO)

පාරවල් දිගේ පාලනයකින් තොරව කටයුතු කරනු ලබන පුද්ගලයෙකු සමග බේරා ගැනීමට ගනුදෙනුවක් නෑ..අශෙන්ට මැකොගෙන් ..(VIDEO)

එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත්, කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ දැක්වේ.

පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - නවසීලන්ත කාන්තා ගැටුම අද..

පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - නවසීලන්ත කාන්තා ගැටුම අද..

එම රළ ගොඩබිමට එන රළ උස නොවන බවද එහි සඳහන්ය. කෙසේ නමුත් මෙම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙයි.