නොඉවසිල්ලෙන් බලා සිටි ප්‍රතිඵල නිකුත් වේ

released result advanced level donets
By Sewvandhi May 04, 2021 09:55 AM GMT
Report

2020 උසස්පෙළ විභාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිපල ලබාගත හැකියි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් 362,000ක් පෙනී සිටියා. 2020 උසස් පෙළ විභාග ප්‍රතිපල මත පදනම්ව 2021 සැප්තැම්බර් වන විට සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට පියවර ගනු ඇති.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් ආරංචි මාර්ග වලට අනුව, 2020 උසස්පෙළ විභාගයේ Zscore කඩඉම් ලකුණු ජූලි මස අගදී නිකුත් කිරීමට නියමිතයි. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now