ආදර්ශා සහ හිරුණිකාගේ අලුත්ම එක .? (ලීක් වූ සියල්ල මෙතැනින්) (VIDEOS)

Report
120 Shares

ආශු මාරසිංහ මහතා සුනඛයෙකු සමඟ අස්වාභාවික ක්‍රියාවක යෙදෙන වීඩියෝවක් පෙන්වමින් ඔහුගේ හිටපු පෙම්වතුයක් වන ආදර්ශා කරඳන නඩු මගට බැස්සා.

මේ වන විට එම ප්‍රශ්නය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

කෙසේ වෙතත් ඒ අතරේ මේ වන විට ආදර්ශාගේ සහ බුද්ධික පතිරණගේ සහ තවත් ඇමති වරයෙකුගේ හඬ පට දෙකක් ලීක් වී තිබෙනවා.

මේවා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙන අතර මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ හඬ පටයක්ද මේ වන විට ලීක් වී තිබෙනවා.

(නමුත් එම හඬ පටයේ සිටින්නේ හිරුණිකාමද? යන්න ඇතැම් විට ගැටළුවක් මතු විය හැකිය.)

එම හඬ පට සියල්ලම මෙන්න, 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW