"මුළු ලෝකයක්ම මගේ දෝතට ලැබුණා" - ජනප්‍රිය නිළි විනූ පෙරේරා ආදරණීය අම්මා කෙනෙක් වෙයි
By Kanchana
විනූ පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් . ඉතිං බොහෝ ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක රගපෑ අපූරු රංගන ශිල්පිනියක් ඇය පසුගිය දා තම පෞද්ගලික ජීවිතයේ අපූරු සංදිස්ථානයක් පසු කළා . ඒ ඇය දැන් ආදරණීය අම්මා කෙනෙක්.
විනූ ඒ ගැන සිය facebook ගිණුමේ අපූරු සටහනක් තියලා තිබුණා
“මුළු ලෝකයක්ම මගේ දෝතට ලැබුණු මොහොත... ❤️ මගේ පුංචි කුමාරයා!”


