කවුරුත් කතා කරන සමනලී ෆොන්සේකාගේ උපන්දිනය අදයි – සැමියාගෙන් ලැබුණු අමුතුම සුබපැතුම මෙන්න
By Kanchana
සමනලී ෆොන්සේකා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් .
ඇය කලා පරපුරේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් . දැයේම නිළි රැජින ලෙසින් හදුවන්න මාලිනී ෆෝන්සේකා ඇගේ නැන්දනියයි
ගායන ශිල්පී ඉන්ද්රචාප ලියනගේ සමග විවාහ වී සිටින ඇය.මහත් ආන්දෝලනාත්මක චරිතයක් .
තමන්ටම සුවිශේෂී වූ රංග ප්රතිභාවෙන් ඉතාම අපහසු චරිත සියුම්ව නිරූපනය කරන ඇය නිතරම දකින්නට නොලැබුණත් සීමිත ලෙසින් චරිත තෝරාගන එම නිරූපනය උපරිමයෙන්ම කරන චරිතයක් .
ඒ වගේම ඇගේ දේශපාලන මතවාදය නිසාත් බොහෝ දෙනා අතර ජනප්රිය චරිතයක් .
ඉතිං මේ සුන්දර චරිතයේ උපන්දිනය අදයි
උපන්දිනය සමරන ඇයට ආදරණීය සැමියා ඉන්ද්රචාප මුහුණුපතෙහි අපූරු සටහනක් තබමින් සුබ පැතුම් එකතු කරලා තිබුණේ මේ විදිහට .