හානුක රාජපක්ෂ එයාගේ අත්දෙකෙන්මයි ඒ මාලේ මට දැම්මේ - මාල කේස් එකට ඇප ලැබුණු හර්ෂි සිදුවූ සියල්ල පාපොච්චාරණය කරයි
නව පරපුරේ යොවුන් රංගන ශිල්පිනියක් වන හර්ෂි රසංගා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ මාලයක් උකස් කරා යැයි කියන සිදුවීමකට අනුව ඇයට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවට සඳහන් විය.
මේ වන විට ඇය ඇප මත මුදා හැර සිටින අතර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නොදත් කරුණු පිළිබඳව ඇය විසින්ම වීඩියෝ පටයක් හරහා දැනුම් දී තිබේ. එහිදී වැඩිදුරටත් ඇය සඳහන් කළේ පහත ආකාරයේ කතාවකි,
"මේ ගැන පරීක්ෂණ යන නිසා හරිම කතාව මේ වෙලාවේ කියන්න බෑ.හැබැයි මේ දේ ඉවරයක් වෙච්චි ගමන් ඇත්ත කතාව මොකක්ද කියලා ඔයගොල්ලන්ට කියන්නම්. මෙහෙම නිව්ස් එකක් ආව පලියට මේකේ ඇත්ත නැත්ත නොදැන මේක ශෙයා කරන්න එපා.මගේ නම කැත කරන්න මේ කරපු දේට මම ලීගල් ඇක්ෂන් අරන් තියෙන්නේ. මේ මාලේ මම කාගෙන්වත් ඉල්ල ගත්තු එකක්වත් කාගෙන්වත් හොරකම් කරපු එකක්වත් මම ආසාවට දාන් ඉන්න කියලා ඉල්ලගත්තු එකක් වත් නෙවෙයි. පුද්ගලයා තමයි බානුක රාජපක්ෂ.භානුක එයාගේ අත්දෙකෙන්ම තමයි මේ මාලේ මට දැම්මේ.මට ටික දවසක් දෙන්න මේ නඩුව ඉවර වෙච්චි ගමන් මම මාධ්‍ය ප්රකාශනයක් කරන්නම් ඇත්තටම මොකද උනේ කියලා"
මම පොඩි ශල්‍යකර්මයක් කළා ඒකෙන් බර 80 බැස්සුවා - කවුරුත් හොයපු චන්දිමාල්ගේ කෙට්ටුවීමේ රහස ප්‍රථම වතාවට හෙළිකරයි
වීඩියෝ පටය දසත නිවුස් පිටුවෙන් උපුටා ගෙන ඇත.