වැලිගම ස්ථානාධිපතිගේ වැඩ තහනම්
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Zara
වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය අද (07) දින පියවර ගෙන තිබේ.
ඒ පසුගිය 2023 වසරේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙනි.