ඔබත් අදම සින්නක්කර ඉඩම් අයිතිය ලබා ගැනීමට කළ යුතු දේ මෙන්න..මෙතනින් ලියාපදිංචි වන්න..!
උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබා ගැනීම සඳහා 1908 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් ලියාපදිංචි විය හැක.
www.tinyurl.com/urumaya (ඩිජිටල් ඉල්ලුම් පත්‍රය) පෝරමය පිරවීම මඟින් ද අදාළ අවශ්‍යතාව ඉටු කිරීමට පහසුකම් සපයා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
අදාළ නිවේදනය පහතින්..
