මහ පාරේ සිදුවුණු බිහිසුණු අනතුර (VIDEO)

Srilanka
By Sithumi Nov 08, 2021 06:07 PM GMT
Sithumi

Sithumi

Report

කිසියම් මාර්ගයක ලොරි රථයක් දරුණු ලෙස අනතුරට ලක් වී ඇති ආකාරය පුද්ගලයෙක් විසින් වීඩියෝ ගත කරමින් සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා.

එහිදී ඔහු විසින්  ප්‍රවේසමෙන් මාර්ගය හරහා ගමන් නොකිරීම මත ඇතිවන තත්ත්වයන් පිළිබඳව එම වීඩියෝව හරහා දැනුවත් කිරීමක්ද සිදු කෙරුණා .

එම රථය අනතුරට ලක්වී තිබුණු වීඩියෝව පහත වීඩියෝවෙන් නරඹන්න

දර්ශන ස්තුතිය - මුල් හිමි කරුට



ReeCha