වාහන දෙකක් එකට ගැටී ගිනි ගැනීමෙන් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනාම මිය යයි
sri lanka
high way
Accsident
narammala
By Sithumi
ඉදිවෙමින් පවතින නව මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල ඇඹල වත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනාම මිය ගොස් තිබෙන බව වාර්තා වේ.
මෙම වාහන දෙක ම ගිනි ගැනීමට ලක්ව ඇති බව ද තවදුරටත් වාර්තා වී තිබේ. මේ හේතුව මත පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.