ඉල්ලීම් සියල්ල විසි කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ නව රැඳවුම් නියෝගයක් යටතේ තවත් දින 90ක් රඳවා තබා ගැනීමට නියමිත බව සඳහන්.

ඒ අනුව අඛණ්ඩ විමර්ශන සම්බන්ධයෙන් ලබා දී තිබූ දින 90ක රැඳවුම් කාලය අවසන් වීමෙන් පසුව නවතම රැඳවුම් නියෝගය මෙසේ ලබා ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මාරාන්තික සිදුවීම්වලින් එකක් වන 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ පරීක්ෂණවල කොටසක් වශයෙන් ප්‍රශ්න කිරීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත.

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

දින 90ක රැඳවුම් නියෝගයක් මීට පෙර නිකුත් කර තිබුණද, රැඳවුම් කාලය තුළ සලේ කොළඹ ජාතික රෝහලේ දින 78ක් ප්‍රතිකාර ලබා ඇති බව බලධාරීන් සඳහන් කරයි.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ලංකාවට මහ විනාසයක්.. රටම සලිත කරමින් රතු එළියක්

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ලංකාවට මහ විනාසයක්.. රටම සලිත කරමින් රතු එළියක්

වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ

වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ