Mr. Koththu හිමිකරු නිහඬතාව බිඳියි- "සැබෑ දක්ෂයෙක් වෙන්න නම් උපරිමයෙන් වැටෙන්න ඕනේ" වෙනස්ම කතාවක් එළියට
බොහෝ දෙනෙක් දන්නවා mr koththu කිව්වහම දන්නවා . විරාජ් වික්රමනායක කියන්නේ ඒ අවන්හල් හිමිකරුවායි පසුගිය දවස්වල ඔහුව බොහෝ සෙයින් ජනප්රිය වුණේ සේවකයෙක්ට පහරදීමේ සිදුවීමක් නිසයි .
ගොඩක් දෙනෙක් ඔහුගේ වැරදි ක්රියාව නිසා ඔහුට චෝදනා එල්ල කළා. නීතිමය තත්වයන් වලටත් මේ කාරණය නිසා ඔහුට මුහුණ දෙන්න වුණා.
ඉතිං ඔහු ගැන පසුගිය දවස්වල ඇහුණේ වෙනස්ම කතාවක් . ඔහු ගැන ගොඩක් දෙනෙක් කිව්වේ ඔහු අවන්හල්ජාලය බිද වැටුණු නිසා ලංකාවෙන් යයි . ඕවගේ කතා ගොඩක් ඇසුණා .
නමුත් වෙනස්ම නමකින් අවන්හල් ජාලයක් ආරම්භ කරපු ඔහු කියන්නේ මෙවන් අදහසක් නමකින්
''අසාර්ථකත්වය කියන්නෙ, ජීවිතෙට, නැත්තන් තමන් කරන ජොබ් එකට හොදම පාඩමක්❤️ ජීවිතෙ තමන් කරන දේ හරියටම කරන්න පුලුවන් සැබෑම දක්ෂයෙක් නිර්මාණය වෙන්න නම්, ඔහු හෝ ඇය ඒ දේ තුල උපරිමේටම අසාර්ථක පුද්ගලයෙක් වෙන්න ම ඕනි.. මොකද දෙයක් වරදින්නෙ එකපාරයි, අයේ කවදාවත් ඒ වැරැද්ද ඒ කෙනාගෙන් වෙන් නෑ ''