කර්මාන්තශාලාවක දී තරුණයෙකුට සිය අත අහිමි වූ සංවේදී පුවතක්.
Sri Lanka Police
Sri Lanka
Accident
By krishani
අද (05) කළුතර පැපොල්වල ප්‍රදේශයේ රබර් මෙට්ට කර්මාන්තශාලාව දී සිදු වූ අනතුරකින් තරුණයෙකුට ඔහුගේ අතක් අහිමි වූ පුවතක් වාර්තා වේ.
මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ගල්පාත යටවර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් වේ.
ඔහු සේවය කරන අතරතුර ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
එහිදී ඔහුගේ දකුණු අත එක්වරම යන්ත්‍රය තුලට ඇඳී ගොස් තිබෙනවා.
කෙසේවෙතත්, අනතුරෙන් ඔහුගේ දකුණු අත වැලමිට ඉහළ කොටසින් වෙන්ව ගොස් ඇත.