හදිසි අනතුරකින් STF නිලධාරීන් 02ක් මියයයි..තවත් 06ක් රෝහල් ගත කෙරේ.(PHOTOS)

Police spokesman Sri Lanka Police Accident Death
By Aruna Oct 10, 2023 01:22 AM GMT
Aruna

Aruna

Report

වවුනියාව හොරොව්පතාන මාර්ගයේ වෙල්ලිකුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙහිදී මාර්ගය හරහා ගමන්කල ගවයෙකුගේ ගැටීමෙන් වැලකීමට රියදුරා ගත් උත්සාහයේදී පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් මෙම අනතුර සිදුව තිබේ.

ඊයේ(09) රාත්‍රී 9.30 ට පමණ සිදුවූ අනතුරකින් කාර්‍යබලකා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

GalleryGalleryGallery
ReeCha