පුංචි කමට තාත්තාගේ ජීප් එක පිටිපස්සෙන් දිව්වේ..අනේ තව චුට්ටක් සැලකිලිමත් වුනානම්..
            
                
                By Piyumika
            
            
                
                
            
        
    මරදාන පොලිස් වසමේ දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජිප් රථයක් නිවස අසල ගාල් කිරීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු එම රථයට යට වීමෙන් ඊයේ (10) මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 3ක දරුවෙක්.
 
    
    ඇවිදගෙන යනවට වඩා රෝද පුටුවකින් යන එක සේෆ්ටියට හොදයි හිතිලා..මෙහෙම කෙනෙක් මේ යන්නේ කියලා දෙවියෝවත් හිතන් නැතුව ඇති..(PHOTOS)
පියා විසින් ජීප් රථය ගාල් කිරීම සඳහා රථය පිටු පසට ගැනීමේදී පිටුපස සිටි දරුවා එම රථයට යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි විමර්ශණයේදී අනාවරණය වී තිබෙන්නේ.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        