ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් මතට ගහක් කඩාගෙන වැටිලා - සිදුවුණ ඇඟ කිරිපොලා ගිය අනතුර..

Hospitals in Sri Lanka Accident Weather Hatton
By krishani May 22, 2024 12:03 PM GMT
krishani

krishani

Report

අද (22) පස්වරුවේ දී මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් මතට ගසක් කඩාවැටී තිබෙනවා.

ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් මතට ගහක් කඩාගෙන වැටිලා - සිදුවුණ ඇඟ කිරිපොලා ගිය අනතුර.. | Accident At Hatton

ඒ හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයේ දී ය.

එම සිදුවුණ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු රෝහල්ගත කර ඇත.

උඩු ගුවනේ දී සුවිසල් ගුවන් යානයක් භයානක අනතුරකට ලක් වෙලා.. මගීන් රැසක් ඒ වෙලාවේ එහි.. (PHOTOS/VIDEO)

උඩු ගුවනේ දී සුවිසල් ගුවන් යානයක් භයානක අනතුරකට ලක් වෙලා.. මගීන් රැසක් ඒ වෙලාවේ එහි.. (PHOTOS/VIDEO)


මෙම ගස කකඩාගෙන වැටී ඇත්තේ මධ්‍යම කඳුකරය හරහා හමා ගිය දැඩි සුළඟකින් බව වාර්තා විය.

කෙසේ වෙතත්, තුවාලකරු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

දැනගෙන හිටිය ද දියවැඩියාව තියෙනවා නම් මේ දෙය හැමදාම කරන්නම ඕන කියලා..

දැනගෙන හිටිය ද දියවැඩියාව තියෙනවා නම් මේ දෙය හැමදාම කරන්නම ඕන කියලා..


මේ අතර, අද (22) දහවල් ඇති වූ සැඩ සුළඟක් හේතුවෙන් මරදගහමුල නගරයේ ඉදිකරමින් තිබූ වෙසක් තොරණ කඩා වැටී තිබෙනවා.

එයින් පුද්ගලයින් දෙදෙනකු රෝහල් ගත කර ඇති බව දිවුලපිටිය පොලිසිය සඳහන් කළේ ය.

අයිතිකාරයත් ඉන්නම ඕන ද?.. පළාත් 09ට වාහන 09ක් තියෙන්න ඕන අලුත්ම නීතිය රටටම බලාත්මක ද?. (VIDEO)

අයිතිකාරයත් ඉන්නම ඕන ද?.. පළාත් 09ට වාහන 09ක් තියෙන්න ඕන අලුත්ම නීතිය රටටම බලාත්මක ද?. (VIDEO)


ඒ අවස්ථාවේ තොරණේ කටයුතුවල යෙදී සිට ඇති පුද්ගලයින් 5 දෙනෙකු අතරින් පුද්ගලයින් දෙදෙනෙකු පමණක් එහි ඉහළට නැග තොරණ සකස් කිරීමේ කටයුතුවල යෙදී සිට ඇත.

ඒ මොහොතේ සුළඟත් සමඟ තොරණ කඩා වැටී තිබෙනවා.

ReeCha