අධික වේගය ජීවිතයක් රැගෙන යයි..

Accident Death Latest Headlines
By krishani Feb 24, 2024 11:20 AM GMT
krishani

krishani

Report

ගලෙන්බිඳුනුවැව, ගැටලාව ප්‍රදේශයේ දී අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ තාප්පයක ගැටී තිබෙනවා.

අධික වේගය ජීවිතයක් රැගෙන යයි.. | Accident At Galenbidhunuwawa

එම සිදු වූ අනතුරෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව ඇත.

එමෙන්ම, මෙම අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජාංගණය, දකුණු ඉවුර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් ය.

කෙසේ වෙතත්, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරනු බවයි.

ReeCha