රටවල් කිහිපයක් සදහා සේවාවක් තාවකාලිකව නතර කෙරේ..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 16, 2022 12:21 AM GMT
krishani

krishani

Report

රටවල් කිහිපයක් සඳහා තැපැල් භාණ්ඩ භාරගැනීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා දැනුම්දෙයි.

රටතුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව අදාළ රටවල් වන්නේ අමෙරිකාව, නෙදර්ලන්තය, ඊශ්‍රායලය සහ රුසියාව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join

ReeCha