රාජ්‍ය සේවකයින්ගේ පහසුව සඳහා නිකුත් කළ චක්‍රලේඛයට අගමැති කරන්න යන දේ.

Dinesh Gunawardena Government Employee
By Wayomi Nov 26, 2022 07:30 AM GMT
Wayomi

Wayomi

Report

කොරෝනා කාලසීමාව තුළ රාජ්‍ය සේවකයන්ගේ පහසුව සඳහා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා ප්‍රකාශ කළේ, අද (26) පාර්ලිමේන්තුවේදී 2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 05 වන දිනයට එක්වෙමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW