අභිරහස් ලෙස මියගිය තරුණියකගේ සිරුරක් මඩ වගුරකින් මතු වෙයි.(VIDEO)

By Wayomi Mar 11, 2023 08:40 AM GMT
Report

අද (11) පෙරවරුවේ මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරු යායක මඩ වගුරක ඔබා තිබූ තරුණියකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

එලෙස මියගොස් තිබුණේ 26 හැවිරිදි තරුණියකි.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණියගේ මව අදහස් දැක්වූයේ මෙලෙසින්,

"දොර අරිනකොට දුව හිටියේ නැහැ. පොඩි දුව පෙන්නුවා සපත්තු දෙකේ පස් කියලා. මං ගිහින් අහල පහල අයට කිව්වා. පොලීසියටත් ගියා. හොයලා බලනකොට එක්කෙනෙක් කිව්වා මෙන්න ඉන්නවා කියලා. මං හිතුවේ ඉන්නවා කියලා. මඩ වගුරක දාලා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්