තරුණියක් පැහැර ගනී..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 16, 2023 05:13 AM GMT
krishani

krishani

Report

පිළියන්දල - පැලැන්වත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් තරුණියක්ව පැහැර ගත් බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

තරුණිය සැකකරු සමඟ මාස 6කට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් එය නවතා ඇති බව පොලිසිය පවසයි.

සැකකරු අවස්ථා ගණනක දීම තරුණියට තර්ජනය කර ඇත.පසුව පෙරේදා (14) දින ඇයව පැහැරගෙන ගොස් ඇති අතර නවික හමුදා සෙබළෙකු වන සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

සිද්ධිය සම්බන්ධ විමර්ශන පිළියන්දල පොලිසිය සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha