කඩු, කෙටේරි සමග අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 20, 2022 12:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කඩු තුනක් සහ කෙටේරියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු මාලිගාවත්ත බෝධිරාජ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය නිවේදනය කළේ සැකකරු වයස අවුරුදු 22ක තරුණයෙකු බවයි.

සැකකරු අද (20) මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන විසි දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha