29 හැවිරිදි කතකගේ නිරුවත් වීඩියෝ තිබූ දුරකථනයෙන් දැරියක් දූෂණය කරන වීඩියෝවකුත් හමුවෙයි..(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Matara
By Aruna Jun 08, 2023 05:48 AM GMT
Aruna

Aruna

Report

කාන්තාවක් බලහත්කාරයෙන් පැහැර ගෙන අයුතු ලෙස සිර කර තබා ගත් බව කියන මාළු ව්‍යාපාරිකයෙකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව 29 හැවිරිදි තිදරු මවක් බවයි පැවසෙන්නේ.

ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ කර පටිගත කර තිබූ ජංගම දුරකතනය හා මෙමරි කාඩ් පත ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

එම ජංගම දුරකතනය තුල සැකකරු බාල වයස්කාර දැරියක් දූෂණය කරන වීඩියෝ දර්ශන ද හමුවී තිබේ.

වැඩි විස්තර ගගන උදෑසන පුවත් තුලින් දැන ගන්න.

වීඩියෝව පහතින්,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now