අවු.7ක් ඉවසපු එකේ.. පැය භාගයක් ඉවසන්න බැරුව.. මනාලියක් කරලා තියෙන හපන්කම.. හපාම කාලා..
ගම්පොල ප්‍රදේශයෙන් අමුතුම විදිහක සිද්ධියක් වාර්තා වෙනවා.
ඒ විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට නිවසට පැමිණි මනමාලයා මිතුරකු සමග බියර් එකක් පානය කලයි උරන වූ මනමාලිය කළ දෙයක් ගැනයි.
ඒ තමයි එයට මනමාලයාට පහර දී කන සපා කෑල්ලක් කඩා විවාහය නිමා කළ සිද්ධියක්.
දෙයියනේ.. සැලෝන් ගිහින්.. කරපු සත්කාරයෙන් කතකගේ කෙස් ගැල විලා ගිහින්.. යන්නේ බලාගෙන?. විශේෂ තීරණයක් මෙන්න..
මනමාලයාට පහර දුන් මනමාලිය මනාලයාගේ සිරුරද සූරා තුවාල කොට මනමාලයාගේ නැගණියට ද පහර දී ඇති බව සදහන් වේ.
එමෙන්ම, නැන්ද මාමාට බැණ වැදී පැල ද සිටි මංගල මුදුව මනමාලයාට ගලවා දී ඇතැයි ද සදහන් වේ.
මොවුන් වසර හතක් ආදරය කොට විවාහ වූ යුවළක් වේ.
මනමාලිය ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය පුද්ගලික මුල්‍ය ආයතනයක ද සේවය කර ඇත.
එමෙන්ම, මනමාලයා ගලත ප්‍රදේශයේ අයෙක් වන අතර ඔහු ද පුද්ගලික ආයතනයක රැකියාවක් කරන්නෙක් වේ.
මොවුන් හනිමුන් ගොස් දින හතරක් පමණ ගත කොට යලි ගලත පිහිටි මනමාලයාගේ නිවසට පැමිණ ඇත.
එහිදී මනමාලයාගේ මිතුරකු හමුවී ඇති මනමාලයා දෙදෙනාම බියර් එකක් පානය කොට තිබෙනවා.
මේ හේතුව නිසා මනමාලයාට නිවස තුළට පැමිණීමට පැය භාගයක ප්‍රමාදයක් සිදුව ඇත.
එයින් කෝපයට පත්ව ඇති මනමාලිය නිවසට පැමිණ ඇති මනමාලයාට බැන වැදී පහර දී ඇත.
පසුව ලේ පෙරෙන තුරු කන සපා කා ඇති ඇය ඔහුගේ ශරීරයද නියපොතුවලින් සුරා තිබෙනවා.
පසුව ඇය සිය නිවසට දුරකථන ඇමතුමක් දී තමා රැගෙන යාමට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.
You May Like This Video👇
.