මෙරට දැනට සිටින ජර්මානු සමාගම් වලින් අනතුරු ඇඟවීමක්.
Sri Lanka Economic Crisis
Germany
By Wayomi
ශ්‍රී ලංකාවේ ආනයන තහනම දිගටම පැවතුණහොත් මෙරටින් ඉවත් වන බව ජර්මානු සමාගම් අනතුරු අඟවනවා.
මෙරට ආර්ථික කඩා වැටීමත් සමඟ ඇති වූ විදේශ විනිමය හිගතාවය හේතුවෙන් භාණ්ඩ රැසකම ආනයනය තහනම් කරනු ලැබුවා.
කෙසේ වෙතත් මෙරට ව්‍යාපාර කටයුතුවල නිරත වන ජර්මානු සමාගම් රැසක් කොළඹ සිටින ජර්මානු තානාපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, එම තහනම ලිහිල් කර දෙන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |