මෙරට තැන් කිහිපයකට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට හදිසි අනතුරු ඇඟවීමක්..එම ස්ථානයන් ගැනත් කියයි.

Report

ආරුගම් බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා.

එම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි, එම තානාපති කාර්යාලය පවසන්නේ.

කොළඹට හදිසියේම දැඩි රථවාහන තදබදයක්..ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගත් බ්ලොක් වෙයි..

කොළඹට හදිසියේම දැඩි රථවාහන තදබදයක්..ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගත් බ්ලොක් වෙයි..


සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ යම් හෝ සැකකටයුතු කටයුත්තක් දුටුවහොත් 119 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසටයි.

Gallery