ශීඝ්‍රයෙන් පැතිර යන භයානක වෛරසයක්..මරණ සංඛ්‍යාව 36 දක්වා ඉහලට..

Gujarat India Virus Death World
By Piyumika Jul 24, 2024 01:56 AM GMT
Piyumika

Piyumika

Report

ඉන්දියාවේ, ගුජරාට් හී පැතිර යන චන්දිපුර වෛරසය නම් වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

මියගිය පිරිස අතර දරුවන් 15දෙනෙකු සිටින බවයි එරට මාධ්‍ය වාර්තාකර සිටියේ.

අද මේ ලග්න වලට අතමිට සරුවන , සමාජයේ සැළකිලි වැඩිවන සුපිරි ග්‍රහයෝගයක්..

අද මේ ලග්න වලට අතමිට සරුවන , සමාජයේ සැළකිලි වැඩිවන සුපිරි ග්‍රහයෝගයක්..

ගුජරාටයේ දිස්ත්‍රික්ක 60න් මේවන විට දිස්ත්‍රික්ක 33ක රෝගය පැතිර පවතින බවද පැවසේ.

මෙම වෛරසය වැලිමැස්සන් සහ කිනිතුල්ලන්ගෙන් පැතිර යන බවටයි වාර්තා වනුයේ.

ReeCha