මහ මඟ වාහනයක් එකවරම ගිනි ගනී - මීට සුළු මොහොතකට පෙර සිදුවුණ අනතුර..
By krishani
මීට සුළු මොහොතකට පෙර බොරැල්ල, කොටා පාරේ රුහුණුකලා මාවතේ දී වාහනයක් ගිනි ගත් බව පොලිසිය සඳහන් කළේ ය.
එම ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව විසින් ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති බව සඳහන් විය.
මේ අතර, ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය කරමින් සිටි පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දී මුහුණට මුහුණ ගැටී තිබෙනවා.
එයින් පුද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් ඇත.
එම සිදුවුණ අනතුරින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට සහ රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,