සුන්දර නුවරඑළියටත් සරසවියක්.
Ministry of Education
Nuwara Eliya
A D Susil Premajayantha
Sri Lanka
By krishani
නුවරඑළිය දිස්ත්‍රික්කයට විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් කොටගල රජයේ ගුරු විදුහලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වීය.