ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. හෙට කරන්න යන මේ දෙය ගැන දන්නව ද?.

Central Bank of Sri Lanka Latest Headlines Decision Making
By krishani Mar 12, 2024 04:59 PM GMT
krishani

krishani

Report

හෙට (13) දිනයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. හෙට කරන්න යන මේ දෙය ගැන දන්නව ද?. | A Treasury Bill Auction 13Th March 2024

එහිදී රුපියල් මිලියන 180,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.

ReeCha