හෙට?. මහ බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.

Central Bank of Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 08, 2024 04:21 PM GMT
krishani

krishani

Report

හෙට (09) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව නිවේදනය කර තිබෙනවා.

හෙට?. මහ බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න. | A Treasury Bill Auction 09Th April 2024

එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 65,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

රුපියල තවත් ඉහළ ගිහින් ඩොලරයට අද වුණේ මෙන්න මේකයි.. (PHOTO)

රුපියල තවත් ඉහළ ගිහින් ඩොලරයට අද වුණේ මෙන්න මේකයි.. (PHOTO)


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.

ReeCha