රුපියල තවත් ඉහළ ගිහින් ඩොලරයට අද වුණේ මෙන්න මේකයි.. (PHOTO)
පසුගිය සතියට සාපේක්ෂව අද (08) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 294.92 සිට 294.34 දක්වා විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 304.28 සිට රු. 303.89 ක් දක්වා අගයක් සටහන් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.