දුම්රිය මාර්ගයක ප්‍රමාදයක් - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්.

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Sep 02, 2023 01:46 AM GMT
krishani

krishani

Report

අද (02) පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන ඇති බව සඳහන් වේ.

ඒ කුඩාවැව දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ය. .

කෙසේ වෙතත්, මේ වන විට එම ගස එම ස්ථානයෙන් ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.    


ReeCha