පොලීසියට ලැබුණු ඔත්තුව..?(VIDEO)
POLICE
KADUVELA
SIGNAL LIGHTS
BUS
KOLLUPITIYA
By Sewvandhi
බත්තරමුල්ල හන්දියේ සහ දියත උයන ඉදිරිපිට මාර්ගයේ සවිකර ඇති වර්ණ සංඥා නොතකමින් ධාවනය කළ මගී ප්‍රවාහන බස්රථයක් පිළිබඳ වීඩියෝවක් තිබේ.
එම වීඩියෝවේ දැක්වෙන්නේ, කඩුවෙල - කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ NA-9341 දරණ බස්රථය වර්ණ සංඥාවල රතු එළිය දැල්වෙමින් පවතින විට දී එය නොසලකා හරිමින් ඉදිරියට ධාවනය වන බවය.
එම බස්රථය වර්ණ සංඥා නොතකමින් ධාවනය වන අයුරු මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක සවිකර තිබු කැමරාවක සටහන් ව තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |