පුද්ගලයෙකුටත් ගිනි අවුලවා හදිසියේ ගිනි ගත් ත්‍රීරෝද රථය
three wheeler
mahava
galnava
konvava
By Sewvandhi
ත්‍රීරෝද රථයකට ඊයේ (24) දහවල් කාලයේදී හදිසියේ ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයෙකු පිළිස්සී ජීවිතක්ෂයට පත්වී තිබේ. එම අනතුර සිදුවී තිබුණේ මහව පොලිස් වසමේ ගල්ලෑව, කොන්වැව ප්‍රදේශයේ දීය.
පොලීසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොන්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක අයෙකු බවය.
සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
---------------------------------------------------------------
පුද්ගලයින් පිරිසක් අතර ගැටුමක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |