වැස්සත් එක්ක රෝගයක වර්ධනයක් - දන්සැල් පවත්වන්නන්ට එකවරම කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

වැස්සත් සමග පාචන රෝගය වැඩි වීමේ ප්‍රවනතාවක් තිබෙනවා.

වැස්සත් එක්ක රෝගයක වර්ධනයක් - දන්සැල් පවත්වන්නන්ට එකවරම කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.. | A Tendency To Increase Diarrhea

ඒ බව මහජන සෞඛ්‍ය පරීකෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ය.

ඒ මහතා පැවසුවේ වෙසක් බීම දන්සැල් පැවැත්වීමේදී පිරිසිදු ජලය භාවිතා කරන මෙන් ය.

කීයකින් ද?. තෙල් මිලෙ එකවරම වුණ වෙනස මෙන්න..

කීයකින් ද?. තෙල් මිලෙ එකවරම වුණ වෙනස මෙන්න..


වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවදානම මෙයට හේතුවක් බව ඔහු සඳහන් කළේ ය.

ඒ අනූව වෙසක් පෝය දිනට පෙර දින දක්වාම සෑම මහජන සෞඛ්‍ය පරීකෂක කාර්යාලයකම දන්සැල් ලියාපදිංචි කිරීම සිදු කළ යුතුය.

කාලා හමාරයි?. ඇස් උඩ යන්නම උඩ ගිය දෙහියි ඉඟුරුයි.. ගාණ ඇහුවොත් පුදුම හිතෙයි..

කාලා හමාරයි?. ඇස් උඩ යන්නම උඩ ගිය දෙහියි ඉඟුරුයි.. ගාණ ඇහුවොත් පුදුම හිතෙයි..


කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියේ වෙනත් වර්ෂ හා සැසඳීමේදී මෙවර දන්සැල් ලියාපදිංචි කිරීමේ අඩුවක් පවතින බවයි.