කාලා හමාරයි?. ඇස් උඩ යන්නම උඩ ගිය දෙහියි ඉඟුරුයි.. ගාණ ඇහුවොත් පුදුම හිතෙයි..

Report

මේ වන විට වෙළෙඳපොළෙහි දෙහි සහ ඉඟු‍රු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

කාලා හමාරයි?. ඇස් උඩ යන්නම උඩ ගිය දෙහියි ඉඟුරුයි.. ගාණ ඇහුවොත් පුදුම හිතෙයි.. | Price Of Lime And Ginger 18Th May 2024

ඒ අනුව දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 2,000 දක්වා වැඩි වී ඇත.

වැඩි වැටුප් සහිත රට රැකියාවකට යන්න ඔයාටත් සුපිරි අවස්ථාවක් මෙන්න..

වැඩි වැටුප් සහිත රට රැකියාවකට යන්න ඔයාටත් සුපිරි අවස්ථාවක් මෙන්න..


එමෙන්ම, ඉඟු‍රු කිලෝග්‍රෑමයක් රුපියල් 3,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉඟු‍රු කිලෝග්‍රෑමයක් රුපියල් 3,300ක් ලෙස සටහන් වූ අතර එය නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සටහන් වූයේ රුපියල් 3,900ක් ලෙසයි.

අද හවස 4 ඉඳලා හෙට හවස 4 දක්වා - එම කාලය තුළ ඔබ දැනගත යුතුම පණිවිඩයක් මෙන්න.

අද හවස 4 ඉඳලා හෙට හවස 4 දක්වා - එම කාලය තුළ ඔබ දැනගත යුතුම පණිවිඩයක් මෙන්න.


කෙසේ වෙතත්, මේ හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි.

මේ අතර, කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති හරිතාගාරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ඊයේ (17) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)


ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දෙන බව ද ඒ මහතා මෙහිදී සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ ය.