ක්‍රිප්ටෝ මුදල් ගැන හොයන්න කාර්ය සාධන බලකායක්

Report

 ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු ගැන කරුණු සොයා බලා ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සැකසීමට කාර්යසාධක බලකායක් යෝජනා කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ මෙම ගනුදෙනුවලට ක්‍රමවේදයක් සකස් කිරීම සදහා රජයත් සමග සාකච්ජා කරගෙන යන බව ද දැනට මේ සදහා කිසිම නීතියක් නොමැති බවයි.

ඔන්න දැන් පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි වෙන්න යන්නේ

ඔන්න දැන් පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි වෙන්න යන්නේ

මේ සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාශය සමග සාකච්ජා කරගෙන යන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

අද (23) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවක දී මහා බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියා. 

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්