බහින්බස් වීමක් මරණයකින් කෙලවර වුණු හැටි..

By Piyumika Sep 19, 2024 05:13 AM GMT
Report

ගොඩකවෙල ගල්පල්යාය ප්‍රදේශයේ දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

ගමක් බියෙන් සලිත කල ඝාතනය..

ගමක් බියෙන් සලිත කල ඝාතනය..

මියගොස් ඇත්තේ 36 හැවිරිදි උඩුකුඹුර, හපුගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා සැකකරුගේ නිවස ආසන්නයට පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබේ.

බලන්නකෝ හිටපු මැකෝ කරන වැඩේ..(PHOTO)

බලන්නකෝ හිටපු මැකෝ කරන වැඩේ..(PHOTO)

එම අවස්ථාවේ දී සැකකරු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර ඔහු එම අවස්ථාවේ දී බීමත්ව සිට ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගොකඩවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.