පියාට පහරදුනා කියා තරහ ගිය පොලිස් පුතු කල දේ..

By Piyumika Nov 10, 2024 09:01 AM GMT
Report

පියාට අමානුෂික ලෙස පහර දුන් අසල්වැසියන්ට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජනය කිරීමේ චෝදනාවට උප පොලිස් පරික්ෂකවරයකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.

අවාසනාවන්ත ලෙස මරණය ගෙනා උදලු පහර..

අවාසනාවන්ත ලෙස මරණය ගෙනා උදලු පහර..

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පොලිස් අපරාධ කොඨටාසයට අනුයුක්තව රාජකාරි කරනු ලබන ආණමඩුව ධර්මපාල ප්‍රදේශයෙ පදිංචි උප පොලිස් පරික්ෂකවරයකු බව කියයි.

එහෙනම් මෙන්න මේක තමා හේතුව ..තාක්ෂණික ශිල්පියාගේ ඇඳ යටින් හමුවූ දේ..

එහෙනම් මෙන්න මේක තමා හේතුව ..තාක්ෂණික ශිල්පියාගේ ඇඳ යටින් හමුවූ දේ..

අත්අඩංගුවට ගනු ලැබ ඇති උප පොලිස් පරික්ෂකවරයාගේ සමෘද්ධි නියාමක පියාට අසල්වැසියන් පිරිසක් පසුගිය 7 දින කිසියම් ආරවුලක් හේතුවෙන් අමානුෂීක ලෙස පහර දීමේන් පසු කෝපයට පත් උප පොලිස් පරික්ෂකවරයා තම පියාට පහර දීමට සම්බන්ධ අසල්වැසි නිවෙස් වෙත පිස්තෝලයක් රැගෙන ගොස් මරණ තර්ජනය කරමින් පහර දීමක් සිදුකර ඇති බව මේ වන විට සිදුකල මූලික විමර්ශන වලදි අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.