කුඹුරට වැටි සිසුවෙක් ජීවිතක්ෂයට
Sri Lanka
Accident
By Sewvandhi
කුඹුරු ලියැද්දකට වැටි ජලය පෙවි හුස්ම හිරවීම නිසා පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද පෙරවරුවේ මරණයට පත්ව ඇතැයි ඇහැටුවැව පොලිසිය කියයි .
ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා මහා විද්‍යාලයේ එකළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඩබ්ලිව් එම් . අශාන් මනෝජ් වන්නිනායක නමැති ශිෂ්‍යයා මෙසේ මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි .
ඔහු ඇහැටුවැව , අත්තනපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි . මේ ශිෂ්‍යයා පාසල් යාමට පෙර කුඹුරේ සිටි පියාට ය පැළ වී උරයක් කුඹුුරට දී ආපසු නිවෙසට යන අතරතු ලියැද්දකට ඇද වැටි ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
