බටහිර ජාවාහි ප්‍රභල භූ කම්පනයක්...
By Parami Dissanayake
බටහිර ජාවා ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව වාර්තා වන්නේ, රිච්ටර් මාපකයේ ඒකක 5ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි.
එමෙන් ම, භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
භූ කම්පනයෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇති බව වාර්තා වේ.