වෝකිටෝකි යන්ත්‍ර පිපිරී මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට...

By Parami Dissanayake Sep 19, 2024 04:06 PM GMT
Report

ලෙබනනයේ පේජර් සහ වෝකිටෝකි යන්ත්‍ර පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වර්ජන කළ සේවකයින්ගේ වැඩ තහනම්...

වර්ජන කළ සේවකයින්ගේ වැඩ තහනම්...

දින දෙකක කාලයක් තුළ මෙම පිපිරීම් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් තවත් 3000කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

ඊයේ (18) දිනයේ පමණක් වෝකිටෝකි යන්ත්‍ර පිපිරීමෙන් 20 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 500 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

ජල පාරිභෝගිකයන් සඳහා උග්‍ර ජල ගැටලුවක්...

ජල පාරිභෝගිකයන් සඳහා උග්‍ර ජල ගැටලුවක්...

තව ද, Beirut සහ එහි දකුණු තදාසන්න ප්‍රදේශ වන Hermel, Baalbek, Saida, Nabatieh, Tyre, Naqoura සහ Marjayoun ඇතුළු නගරවල මෙලෙස උපාංග පුපුරා යාමකට ලක්ව තිබූ බව සඳහන් වේ.