විදෙස් රටකදී තියුණු ආයුධ සහිතව ජනතාවට පහර දුන් අපරාධකරුවෙක් මෙල්ල කළ ශ්‍රී ලාංකිකයා - එම අවස්ථාවේ දර්ශන මෙන්න..(VIDEO)

Sri Lankan singapore Amila Chinthana
By Sewvandhi Mar 15, 2022 02:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සිංගප්පූරුවේ බැංකොක් හි මාර්ගවල සැරිසරමින් තියුණු ආයුධයකින් ජනතාවට සහ වාහනවලට පහර දීමට තැත්කරමින් සිටි පුද්ගලයෙකු මෙල්ල කිරීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබේ.

සිංගප්පූරුවේ ව්‍යාපාර කටයුතු සිදුකරන අමිල චින්තන නමැති ඔහු අදාළ පුද්ගලයාව මෙල්ල කරන අයුරු කැමරාවක ද සටහන්ව තිබුණි.

පසුව අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයක් අතැතිව සිටි පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවය. සිද්ධියට අදාළව සිංගප්පූරු පොලිසියෙන් අමිල චින්තන මහතාට උපහාර පිදීමට කටයුතු කර තිබුණි.

(වීඩියෝ දර්ශන - විදෙස් මාධ්‍යය)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now