ලබන 16 වනදා පිරිසකට විශේෂ අවස්ථාවක්..

Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Piyumika Jul 13, 2024 06:41 AM GMT
Piyumika

Piyumika

Report

ලබන 16 වනදාට යෙදෙන 119 වන බන්ධනාගාර දිනය නිමිත්තෙන් රැඳවියන්ට අමුත්තන් මුණගැසීමට විවෘත අවස්ථාවක් සළසා දී තිබේ.

පුතා සමග හවුල් ව්‍යාපාරයක යෙදුන මවක් අත්තඩංගුවට..

පුතා සමග හවුල් ව්‍යාපාරයක යෙදුන මවක් අත්තඩංගුවට..

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක සඳහන් කළේ ලබන 16 වනදා පමණක් මෙම අවස්ථාව ලබාදී ඇති බවයි.

මොකක්ද මේ එන අවුරුද්දේ කරන්න යන දේ..

මොකක්ද මේ එන අවුරුද්දේ කරන්න යන දේ..

එදිනට ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීමටද අමුත්තන්ට අවස්ථාව හිමිව ඇත .