අධි වේගයේ යන හැමෝටම විශේෂ පණිවිඩයක්

Bimal Rathnayake Highways In Sri Lanka Sinhala news
By Mithu Apr 11, 2025 11:38 AM GMT
Mithu

Mithu

Report

 අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී බැංකු කාඩ්පත් මඟින් ගනුදෙනු කිරීම මැයි 1 වන දා සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද (11) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අලුත් අවුරුද්දට මුදල් දෙන අසත්‍ය ප්‍රචාරයකට ඔබත් රැවටුනාද?

අලුත් අවුරුද්දට මුදල් දෙන අසත්‍ය ප්‍රචාරයකට ඔබත් රැවටුනාද?

ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී debit සහ credit කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වනු ඇත. touch and go ක්‍රමයට හෝ insert ක්‍රමයට තත්ත්පර 8ක් වැනි කාලයක් තුළ මෙය සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???

විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???

හිටපු ක්‍රීඩා ඇමති CIDයට පැමිණෙයි

හිටපු ක්‍රීඩා ඇමති CIDයට පැමිණෙයි

ReeCha