හිටපු ක්‍රීඩා ඇමති CIDයට පැමිණෙයි

By R.rishma Apr 11, 2025 06:16 AM GMT
Report

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.