නත්තල් නිවාඩුවට ගම්බිම් බලා යන අයට මෙන්න සුබ ආරංචියක්.
Government Of Sri Lanka
By Wayomi
එළැඹෙන උත්සව සමය සඳහා හෙට (22) සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ, හෙට (22) සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බවයි.
නත්තල් උත්සවය, පාසල් නිවාඩුවත් සමඟ ගම්බිම් බලා පිටව යන ජනතාව වෙනුවෙන් එම විශේෂ බස් හා දුම්රිය සේවාව ක්රියාත්මක කර ඇත.
