ලොවම කම්පා කරමින් කුඩා දරුවෙකුගේ හිස ගසා මරා දමයි..
World
Gossip
Afgansthan
Little baby killed
By Aruna
තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ තක්හාර් ප්‍රදේශයේ කුඩා දරුවෙකුගේ හිස ගසා දැමීමෙන් මරණයට පත් කර තිබෙනවා.
එම දරුවාගේ පියා තලෙයිබාන් විරෝධී උතුරු පෙරමුණු හමුදාවේ සාමාජිකයෙකු වීම ඊට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
තලේබාන් සංවිධානය මානව හිමිකම්වලට ගරු කරන පිරිසක් බවට වෙනස් වී ඇති බවට ප්‍රකාශ කළ ද තවමත් එවැනි වෙනසක් ඔවුන් තුළ සිදු ව නො මැති බව පෙන්නුම් කෙරෙන අවස්ථාවක් ලෙස මෙය දැකිය හැකි බව මානව හිමිකම් නිරීක්ෂණ නිලධාරීන් පෙන්වා දෙනවා.
මේ සඳහා අන්තර්ජාතික මැදිහත්වීමක් හා බලපෑමක් අවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |